දහම් සුවද

මිනිසත් බව ලැබීමත් බොහොම දුර්ලභ දෙයක්.
අපි මෙ මනුෂ්‍යයෙක් විදිහට ඉපදිලා තියෙන්නෙ අපරිමිත සත්ව සංඛ්‍යාවකට නොලැබුනු අවස්ඵාවක් හැටියටයි.අපි මේ භවයේ මනුශ්‍ය ධර්ම රැකගන්න වගේම වැඩි දියුණු කරගන්න අපි අපොහොසත් වුනොත් අපි නැවතත් දුර්ගතියට වැටෙනවා.ඒකට අපි වැටුනහොත් නැවත සුගතියකට යනව කියන එක බොහොම අපහසු දෙයක් හැටියට අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නල දීල තියෙනවා.විය සිදුර උපමාව ගැන අහල ඇති නේද?

“අසෙවනාච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා “
බාලයන්ඇසුරු නොකරන්න. පණ්ඩිතයන් ඇසුරු කරන්න.බාගත කළ හැකි ධර්ම දෙශනා සදහා
http://www.visuddhimagga.info/

No comments:

Post a Comment