Wednesday, October 10, 2012

මදුරන්කුලිය තැපැල් කන්තෝරුව

පුත්තලම දිස්ත්‍රික් කම් කාර්යාලයේ ඉංජිනරු අංශයේ උපශනය යටතේ මදුරන්කුලිය  නව තැපැල් කාර්යාලය සාර්ථකව මාස 06 ක් වැනි අඩු කාලසීමාවක් තුළ නිම කිරීමට හැකිවිය.





මීට පෙර මෙම ස්ථානයේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත්, බෙහෙවින් අබලන් වුවත් කුලී ගෙවමින්ද, ඉතා අසීරු ලෙස පවත්වා ගෙන ගොස් ඇති අයුරු පහත පුවත් වලින් පෙනේවි.


වැසි දිනට දෝරෙ ගලන මදුරන්කුලිය තැපැල් හල 2010/04/03 දිනමින

මදුරන්කුලිය තැපැල් හලේ නිමක් නැති අඩුපාඩු සපුරන්න කාලය ඇවිත් දී 2010/11/19 දිනමින

වයික්කාල තැපැල් හලත් දැන් වැඩ අවසන්
වයික්කාල දුම්රිය හරස් පාරසන්නය මෙය පිහිටා ඇත.මේ සඳහා ලැබී ඇති ඉඩම ඉතා පටු දිගැති හැඩයේ එකක් වීම නිසා එම අභියෝගය ජයගැනීම එතරම් පහසු වූයේ නැත.
මුළු ඇස්තමේන්තු මුදල රු 11,000,000/= කට ආසන්නය.තැපැල් දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ ප්‍රතිපාදන ඉහත තැපැල් හල් වලට ලබා දී නොමැත.අතිශය කණගාටුදායක තත්වය ය නොවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබිය යුතු උපදේශක ගාස්තු හා අධීක්ෂණ ගාස්තු තවමත් ගෙවා නො තිබීමයි.


Rate analysis 2013 you can download this is the link

No comments:

Post a Comment